Pages

February 13, 2013

Happy Valentine's Day My Love!

කඳුළු පිසදා  සනසමින්
නිදනට උකුල දුන් ,
"පැටියෝ අපි කොහොම හරි මේ
දේවල් එක්ක ජීවිතේ ගෙනියමුයි " සනසමින්
ලැමට තුරුළු කර ගත්
" ඔයාට මන් ඉන්නවනේ " යැයි කියමින්
දිවි මගට සවිය දුන්
මෙතුවක් කල් වුවද මේ සා විසාල ගමනක්
එන්නට දිරිය දුන් , මව් අහිමි මට මවක උන්
අදද කවියක් අප වෙනුවෙන් ලියා තබනට
මිහිරි මතක දුන්,
මගේ ඒ පුංචි කිරිල්ළියේ නුබට පින්..!





Mon amour, u ne mourra jamais dans mon coeur, je vais aimer, aimer et mourir, par le nom de notre amour.

47 comments:

  1. ආ උඹ ජේසන් ඩොනවන්ද?? මගේ ආසම සින්දුවක් බං ඒක. ඒ උනාට මේ ආටෝප වැඩ වලට උඹත් අහුවෙච්චි එක ගැන දුකයි..

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් මේ Brian Hyland 62 ගහපු ඔර්ජිනල්ම එක ..

      ජේසන් කියන්නේ 80 ගණන් වලනේ. ජෙසන්ගේ එකේ

      ලීඩ් වැඩි නිසා ඔර්ජිනල්ම එක ස්ට්‍රීම් වෙන්න දැම්මා ...

      මොනවා කරන්නද අපේ වන්සේ ආටෝප කාරයෝ විදිහට

      ලෝක ප්‍රසිද්දනේ !

      Delete
  2. හැමදාම වගේ මරේ මරු සහන්!

    Je sais aussi un peu de français. Par conséquent j'ai compris la douleur à l'intérieur de ce verset, mon pote. Je suis désolé!

    ReplyDelete
    Replies
    1. Je viens de vivre avec mon souvenir janaka, seulement avec les souvenirs. Je n'ai pas autre chose à part mes souvenirs. s'il vous plaît n'oubliez pas de visiter mon dernier post

      Delete
    2. Qu'est-ce qui ne vous tue, vous rend plus fort mon frère!
      Accrochez-vous bien!

      Delete
  3. වෙනස්ම කතාවක්... ලස්සනයි යාළු.!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ශම්මි ..
      පුළුවන් වෙලාවට ආයේ එන්න....

      Delete
  4. Replies
    1. wait a minute gayani this is not the first
      time you said that " hey man Its not playing here "
      So I checked , the problem is in ur Flash player.
      Try after Reinstalling it.
      Or Ill give u the streaming link
      http://sites.google.com/site/shermiefernandez/Sealed%20With%20A%20Kiss%20-%20Br686ian%20Hyland.mp3

      Delete
  5. බ්ලොග් ලෝකයේ මට ඇති මහාම ප්‍රේහෙලිකාව ඔබයි. මට ඔබේ පැරණි ලිපි මතක් වෙනවා. ගීතය නම් උපරිමයි. කවි ටික එයිට හපන්.

    ReplyDelete
    Replies
    1. මගේ පැරණිතම ලිපියේ පටන් කියවන්න ඉඩක් ඇති විටක
      වෙද මහත්තයෝ .කීප දෙනෙක් හරි ඒ දේවල් හඳුනා ගෙන
      ඉන්න එක වටිනවා ..තව තව දේවල් ටිකක් එකතු කරන්න
      හිටියත් මට වෙලාව නැහැ වෙද මහත්තයෝ.කමක් නැහැ ,
      ඉතුරු ටික සම්පූර්ණ කිරීමට ඔබ , පේට්‍රියට් , දේශා වැන්නවුන්ට
      හැකියි ..
      ( මගේ මීට කලින් පෝස්ටුව හැකිනම් කියවන්න වෙද මහත්තයෝ...)

      Delete
  6. La vie laisse seulement des souvenirs avec nous. Il n'est pas difficile de comprendre les vos sentiments, si quelqu'un a étroitement continué votre blog. Mais, la vie a tellement plusieurs d'autres choses à réaliser aussi. abandonner est la chose la plus facile, mais seulement la douleur sera laissée avec vous. Ainsi, vivent la vie.

    ReplyDelete
    Replies
    1. mon machan petriyo il ya quelques souvenirs que nous ne pourrons jamais gérer ses comportements, et nous traînant à son état ​​le plus élevé de la solitude.

      Donc, je ne peux pas tenir plus de quelques mois, je devrais quitter ce monde, mon frère, si j'ai besoin de commencer une nouvelle vie! jour après jour, je sombre avec mes souvenirs ..

      Delete
    2. récemment j'ai pris une décision immédiate et je suis sûr que je regretterai la vie entière. Je souhaite que vous prenniez la décision parfaite, qui ne sera jamais regrettée. Frère de bonne chance !

      Delete
    3. මම ගොඩක් උත්සාහ කරනවා බන් , මේ දේවල් ලියන්නෙත් ඒකමයි .
      පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ මට මහන්සියි , තව දුර යන්න .ඒත් අපි
      බලමු පේට්‍රියෝ මොකද වෙන්නේ කියල ..හැමදේම හොඳින් සිද්ද
      වේවි සමහර විට නේද ? කොහොම උනත් උබල මෙහෙම ඉන්න එක
      නම් මට මාර හයියක් මචන් ..
      C est pourquoi J ai dit cela en cingalais, pour toucher ton cour si serre.

      ah J ai accepte votre demande machan skaype ..

      Delete
  7. අපුර්වම ඉසව් තරණය කරන්නටත් ඒ ඉසව් ව්දිමත්ව ස්පර්ෂ කොට නිර්මාණාත්මකට අපට දෙන්නටත් ඇති ඔබේ නිසග හැකියාව සුපිරියි සහන්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලින් අයියේ මන් දන්න කියන දේවල්
      එකට ගලපලා තමයි මේ එකතුව කරන්නේ ..
      (මේ වගේ club music ගැනත් ටිකක් කරන්න
      ඉන්නේ , ඒත් බලමු ..මොකද මන් කලින් EK එකට
      එහෙම එකක් කළා ...)

      ඉතින් එක පෝස්ට් එකක් ඇතුලේ කීප දෙනෙක්ට වෙන
      වෙනම රස විඳින්න දෙයක් තියෙනවා..සමහර අය ඔක්කොම
      ග්‍රහණය කර ගන්නවා..

      ස්තූතියි ඔබට වියත් වදන් එකතු කරාට ..
      නැවත එන්න , එය මට හයියක් ....

      Delete
  8. මම ආසම සින්දුවක්.මතකයෙන් ඈත්වෙලා තිබුනේ.. ස්තුතියි ආයෙම මතක් කලාට..

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි මාත් මේ ටිකේ පරණ මතක
      ටිකක් අවුස්සලා බැලුවා , ඔතොකොටයි මේ
      දේවල් මතක් උනේ...
      ස්තූතියි කමෙන්ටුවට ...

      Delete
  9. සහන් මේ කවියත් ඉතාම සංවේදියි. මට කොමෙන්ට් කරන්න අපහසුයි සහන් .

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා , හිතට හයිය අරන්
      තෙරපෙන දේවල් අකුරු කරන්න ...
      හැමදාටම තියේවි අපේ මතකයන් ඉතුරු වෙලා ...

      Delete
  10. ඇත්තටම ලස්සනයි බන්...බොහොම සංයමයෙන් තද කරගෙන හිත තුල කැකෑරෙන මතක පොදිය පැත්තක තියලා අපූරුවට පද පෙල ගලපලා තියෙනවා....මේ ගීතය ගැන නම් කියන්න වචන නෑ...එදා මෙදා තුර මා අහන ඉංග්‍රීසි ගීත ස්වල්පය තුල මා ඉතාමත් ප්‍රිය කරන ගීතයක්...මේ වගේම ප්‍රිය කරන අනෙක් ගීතය තමයි Richard Marx - Hazard

    ReplyDelete
    Replies
    1. බොහොම සංයමයෙන් තද කරගෙන හිත තුල කැකෑරෙන මතක පොදිය පැත්තක තියලා


      සිරෝ උබ හරියටම මේ දේ අල්ල ගත්තා ..
      හරියටම හරි බන් හරියටම හරි....

      එදා මෙදා තුර මා අහන ඉංග්‍රීසි ගීත ස්වල්පය තුල මා ඉතාමත් ප්‍රිය කරන ගීතයක්...මේ වගේම ප්‍රිය කරන අනෙක් ගීතය තමයි Richard Marx - Hazard

      මගෙත් ඔහොම මතක එක්ක බැඳුනු ගොඩක්
      සින්දු තියෙනවා සිරෝ, සමහර දේවල් අද වෙද්දී
      අහන්න බැහැ මට, ගීතයට වඩා හදවත ගිගුම් දෙනවා..

      ස්තූතියි මචන් තව තව මතක් වෙන වෙන සින්දු දාපන් ..
      මගෙත් ආසම සින්දුවක් ඕක..උබලගේ මාස්ටර්ගෙත් ඇති
      හොද කලෙක්ෂන් එකක් ...

      Delete
  11. ඔහොම පෙම්වතියො දැන් කාලේ අඩුයි නේද?.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් මේ අදටත් ගුණ ගයන්නේ ..
      ස්තූතියි කමෙන්ටුවට ...

      Delete
  12. ආදරය කොච්චර සුන්දර දෙයක්ද...!

    හැමෝටම එහෙම දැනෙනව නම් කොච්චර ලස්සනද...?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වීයෝ , සාමාන්යෙන් 20 වගේ පහු
      කරාට පස්සේ ආදරේ යට ගිහින් සල්ලි තණ්හාව ,
      වෙන වෙන ආසාවන් මතු වෙන්න ගන්නවනේ..
      මොනවා උනත් එහෙම නොවී ටිකක් හරි අවංක
      වෙනවා නම් ලොකු දෙයක් හැමෝම ..
      ස්තූතියි වීයෝ ..

      Delete
  13. පද පෙළ අපුරුයි සහන්....
    මේ ගීතයත් මා ප්‍රිය කරන එකක්....

    ReplyDelete
    Replies

    1. ඔව් සමනළි මේක ආදර ප්‍රකශයකටත් වඩා
      ස්තූතියක් , එහෙම අදටත් මතක ආදරයක්
      දීම වෙනුවෙන් ...

      ආදරයේ සුන්දර මතක ගැන හිතමින් පෙම්වතියව
      මතක් කරන මේ සින්දුව දැම්මේ ඒකයි ...
      ස්තූතියි කමෙන්ටුවට සමනළි ...

      Delete
  14. ඇත්තටම සහන්ට ෆ්‍රෙන්ච් පුලුවන්ද? නියමයිනෙ.

    ReplyDelete
    Replies
    1. එතරම් බැහැ , යාන්තන් පුළුවන් ගුටි නොකා ජාමේ
      බේරගන්න වගේ...:D

      Delete
  15. කවියත් ලස්සනයි..දාල තියෙන සිංදුවත් ලස්සනයි. මං මේ සිංදුවෙ අහන්නෙ ටිකක් අලුත් වර්ශන් එකක්. ඔරිජිනල් වර්ශන් එක ඇහුවෙ අද..

    ReplyDelete
    Replies
    1. ඔව් චම්ස් ඔයා අහනවා ඇත්තේ ජේසන් කියන එකක් ..
      ඒත් ඒකෙ මේ තරම් හිතට දැනෙන්නේ නැහැ නිදහසේ
      පරණ මතක රස විඳින්න තරම් ..ඒකයි මුල්ම රෙකෝඩින්
      වලින් රිප් කරපු එකක් ලයිබ්රි එක හොයල ගත්තේ ..


      ගොඩක් සින්දු වල ඔර්ජිනල් තියෙනවා මේ විදිහට ,
      පුළුවන් උනොත් දාන්නම් ..කැමති කෙනෙක් කවද හෝ ගනීනෙ..
      ස්තූතියි චම්ස් අදහස් කිව්වට...ආයේ වෙලාවක එන්න ..

      Delete
  16. හිතට දැනෙන පද පෙලක්..කිසි දෙයක් නොදැන අපිට මෙහෙම දැනෙනවානම් කවි පෙල අයිති කෙනාට කොහොම හිතෙනවා ඇතිද?

    ලස්සන..ස්තුතියි ඔරිජිනල් සින්දුව බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන පද පෙලක්..කිසි දෙයක් නොදැන අපිට මෙහෙම දැනෙනවානම් කවි පෙල අයිති කෙනාට කොහොම හිතෙනවා ඇතිද?

      ඒ කෙනා බොහොම ඉවසීමෙන් ටික ටික දේවල් කියනවා .
      හැමදාම එන්නකෝ , ටික ටික දැනගන්න පුළුවන් සමහර
      දේවල් ..

      රූ ආව පලවෙනි පාර නේද ? සාදරයෙන් පිලිගන්නවා ..
      ආයේ පුළුවන් වෙලාවට එන්න..ඒ වගේම පරණ පෝස්ට්
      දෙක තුනත් බලන්න ...

      ඔව් තව මේ වගේ දෙයක් කරන්න ඉන්නවා ඔර්ජිනල් එහෙකින් ,
      ලස්සන දූපතක හම්බුන සංගීත ශිල්පියෙකුයි ( සම්බා )
      රජ කුමාරිකවකුයි ගැන ..

      ලස්සන දූපත තමයි නම...

      Delete
  17. මේ සින්දුවත් එක්ක මම ගියේ මගේ ඉස්කෝලේ කාලෙට...ඒ දවස් වල ඔය සින්දුව හොයා ගෙන පොතක අන්තිම පිටුවේ ලියල තියාගෙන කියවා කියවා රස වින්දේ...
    ඔයාගේ පැදි පෙළ ඊට වඩා සංවේදියි...ආදරය ගැන මතක අවදි කරවන සුළු පැදි පෙළක්...

    ReplyDelete
  18. මට ඔච්චම් හිනාවක් ආව ඒ අතීතය ගැන මතක්
    වෙද්දී ..ඇත්තටම ඒ කාලේ slbc විතරයි තිබ්බේ ,
    lyrics හොයාගන්න නම් අනේ මන්ද හිතා ගන්න බැහැ ..
    කොහොම කරන්නද කියල..

    එහෙමත් හොයාගත්ත එක ළඟ තියන් , හිතින් තව තව
    දේවලුත් මතක් කරන් හිතින් යන දුර !

    නේද ?

    ReplyDelete
  19. ආදරණීයව ලියැවුණ ජීවිතේ ගීතයක්..!
    සුබ පැතුම්..!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්දු මේ පැත්තට ආවට ..
      මේ පළමු පාර නේද මෙහෙ ආව ?
      ආයෙත් පුළුවන් වෙලාවට මේ පැත්තේ
      එන්න..

      Delete

  20. ඔබගේ වැලන්ටයිගේ පැතුම් සමග එකවීමට මා ආවේ ටිකක් පමා වී.

    ReplyDelete
    Replies
    1. @ දයාල් බති

      එයට කමක් නැහැ මගේ මිත්‍රයා ..
      කිසිදු පමාවක් වී නැහැ ඔබෙන් මට...
      ඕනෑම අවස්ථාවක එක්‌ වන්න ..
      යලිත් බොහොමත්ම ස්තූතියි මා ප්‍රිය කවියාණෙනි ...

      Delete
  21. When some one searches for his essential thing, thus he/she desires to be available that in detail,
    so that thing is maintained over here.

    Here is my web-site: wikispam.de ()

    ReplyDelete
  22. Appreciate this post. Let me try it out.

    Feel free to surf to my homepage lasertest

    ReplyDelete
  23. Have you ever considered creating an e-book or
    guest authoring on other sites? I have a blog
    centered on the same information you discuss and would love to have you share some stories/information. I know my visitors would enjoy your work.
    If you are even remotely interested, feel free to shoot me
    an e mail.

    Look at my webpage; pukimak

    ReplyDelete
  24. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video to make your point.
    You clearly know what youre talking about, why throw away your intelligence on just posting videos
    to your weblog when you could be giving us something informative to
    read?

    Take a look at my blog - lasertest

    ReplyDelete
  25. He went through many heartaches, trials,
    and struggles on his path towards becoming one of the greatest athletes of the
    early 20th century. Whether you are needing to improve accuracy,
    power or even control you can get a plethora of tips from a book that you have found online which will ensure
    that you have plenty of ways to improve your game.
    The point is to always keep in mind these three helpful hints.



    my web-site: Australian Open 2016

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !